ප්‍රාදේශීය සභාව
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ බියගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු සහ තවත් තෝරා පත් කරගත් සභිකයන් 21ක් සමන්විතව 1995 අප්‍රේල්මස 20 සංස්ථාපනය කරන ලදී.
|
1995.04.21 වැනි දින අංක 867/ 21 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියමයන් සංස්ථාපනය වී ඇති බියගම ප්‍රාදේශීය සභාව 1995.06.01 ආරම්භ විය. |
වර්තමානයේ මෙය කඩවත, මාකොළ, දෙල්ගොඩ යන උප කාර්යාල 03කින් සමන්විත වන අතර බියගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය දෙල්ගොඩ නගරයේ පිහිටා ඇත. |