ආදාහනාගාර

  • ආදාහනාගාර 03 කි.බියගම මැතිවරණ කොට්ඨාශය

    1. සියඹලාපේවත්ත ආදාහනාගාරය

    2. මාකොළ උතුර නෙල්ලලගහ කනත්ත ආදාහනාගාරය

    කැලණිය මැතිවරණ කොට්ඨාශයේ ආදාහනාගාරය අවට ග්‍රාම සේවක වසම් 05ට (කිරිබත්ගොඩ, පමුණුවිල, සිංහාරමුල්ල, ඇට්ටහෙරවියගහමුල, කොහල්විල)

    1. පමුණුවිල සේපාල කනත්ත ආදාහනාගාරය

    ආදාහනාගාර ගාස්තු

    මැතිවරණ කොට්ඨාශය තුල අය කිරීම – රු. 5000/-

    මැතිවරණ කොට්ඨාශයෙන් පිට අය කිරීම – රු. 7000/-

    අයදුම් පත්‍ර ආදාහනාගාරයෙන් හෝ උප කාර්යාල මඟින් ලබා ගත හැක.

    සැ.යු. – මරණ පරීක්ෂණ වාර්තාව අනිවාර්ය අතර පදිංචිය සනාථ කිරීම අනිවාර්ය වේ.

    භෂ්මාවශේෂ තැන්පතුවට තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමි වල පමණි.

    සමරු ඵලක සඳහා රු. 2500/-ක මුදලක් අය කෙ‍රේ.