කාර්යයන්

ප්‍රධාන කාර්යාලය

  • පරිසර බලපත්‍ර හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.

  • කසල කළමනාකරණය.

  • ප්‍රජා මණ්ඩල පිහිටුවීම.

  • මහජන පැමිණිලි භාර ගැනීම.

  • බෝ වන හා බෝ නොවන රෝග මර්ධනය.

  • වීථි පහන් නඩත්තුව.

  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය.

  • වරිපනම් බදු සහ මිශ්‍ර ආදායම් අය කරගැනීම.

  • ඉඩම් අනු බෙදුම් නිකුත් කිරීම හා ගොඩනැගිලි අයදුම් පත්‍ර අනුමත කිරීම.

  • වීථි රේඛා සහතික නිකුත් කිරීම.

  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  • දැනුවත් කිරීමේ වැඩසටහන්.

  • රුක් රෝපණ වැඩසටහන්.

  • වැසිකිලි ආධාර ලබා දීම.මාතෘ හා ළමා සායන පැවැත්වීම

  • මාතෘ හා ළමා සායන පැවැත්වීම

  • පෙර පාසල් හා පුස්තතකාල සේවය

උප කාර්යාලය

  • වරිපනම් බදු සහ මිශ්‍ර ආදායම් අය කරගැනීම.

  • ඉඩම් අනු බෙදුම් නිකුත් කිරීම හා ගොඩනැගිලි අයදුම් පත්‍ර අනුමත කිරීම.

  • වීථි රේඛා සහතික නිකුත් කිරීම.

  • ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම.

  • ආදාහනාගාර වෙන් කරවා ගැනීම