ග්‍රාමීය මාර්ග සංවර්ධනය

තම ග්‍රාමීය මාර්ගය සංවර්ධනය සඳහා ඉල්ලීමක් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර, මහ සභා තීරණයක් මගින් අනුමත කරවාගෙන සංවර්ධනය කරවාගත හැක.