කාර්යයන්
ප්‍රධාන කාර්යාලය
-
පරිසර බලපත්‍ර හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.
-
කසල කළමනාකරණය.
-
ප්‍රජා මණ්ඩල පිහිටුවීම.
-
මහජන පැමිණිලි භාර ගැනීම.
-
බෝ වන හා බෝ නොවන රෝග මර්ධනය.
-
වීථි පහන් නඩත්තුව.
-
ග්‍රාමීය මාර්ග සංවර්ධනය.
-
වරිපනම් බදු සහ මිශ්‍ර ආදායම් අය කරගැනීම.
-
ඉඩම් අනු බෙදුම් නිකුත් කිරීම හා ගොඩනැගිලි අයදුම් පත්‍ර අනුමත කිරීම.
-
වීථි රේඛා සහතික නිකුත් කිරීම.
-
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
-
දැනුවත් කිරීමේ වැඩසටහන්.
-
රුක් රෝපණ වැඩසටහන්.
-
වැසිකිලි ආධාර ලබා දීම.මාතෘ හා ළමා සායන පැවැත්වීම
-
මාතෘ හා ළමා සායන පැවැත්වීම
-
පෙර පාසල් හා පුස්තතකාල සේවය
උප කාර්යාලය
-
වරිපනම් බදු සහ මිශ්‍ර ආදායම් අය කරගැනීම.
-
ඉඩම් අනු බෙදුම් නිකුත් කිරීම හා ගොඩනැගිලි අයදුම් පත්‍ර අනුමත කිරීම.
-
වීථි රේඛා සහතික නිකුත් කිරීම.
-
ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම.
-
ආදාහනාගාර වෙන් කරවා ගැනීම