පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්රමවේදය
සාමාජිකත්වය ලබා ගැනීම සහ පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්රමවේදය (වැඩිහිටි / ළමා අංශ)
- සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
- අදාළ උප කාර්යාලයට සාමාජික මුදල් ගෙවීම.
- කාර්යභාර නිළධාරී අනුමැතිය ලබා ගැනීම.
- සාමාජික කාඩ් පත ලබා ගැනීම.
- කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.
පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම
පොතක් නැති වූ විට අදාළ පොත ම සාමාජිකයා විසින් පුස්තකාලය වෙත ලබා දීම හෝ එම පොතේ මිලෙහි වට්නාකමට සමාන වටිනාකමකින් යුතු පොතක් ලබා දීම.
පොත් ප්රමාද ගාස්තු
දින 01 – 30 දක්වා එක් පොතකට – රු.1.00
දින 31 – 90 දක්වා එක් පොතකට – රු.40.00
දින 91 – 180 දක්වා එක් පොතකට – රු.40.00
දින 180 ට වැඩි නම් එක් පොතකට – රු.100.00 බැගින් අය කරනු ලැබේ.