ජල නල එළීමේදී ප්‍රාදේශීය සභා මාර්ග පළුදු කිරීමට අවසර ලබා ගැනීම

  1. ඉල්ලුම්කරු විසින් ජල සම්පාදන මණ්ඩලය මගින් දෙනු ලබන ලිපිය සමග අයදුම් පත ඉදිරිපත් කිරීම
  2. අදාල ලිපිය වැඩ අධිකාරී/ තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරිම
  3. වැඩ අධිකාරී/ තාක්ෂණ නිලධාරී විසින් අය කල යුතු මුදල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.
  4.  අදාල ගාස්තු අයකර අවසරපත ලබාදිමේ ලිපියක් නිකුත් කිරිම