| කාර්යය | වගකීම | කාලය |
---|
1 | අනතුරුදායක ගසක් ඉවත් කරන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ලබා දීම | ඉල්ලුම්කරු | |
2 | ඒ අනුව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීම | ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී | දින 02 |
3 | පරීක්ෂාවෙන් පසුව වාර්තාවක් ලබා දීම | ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී | දින 02 |
4 | එම වාර්තා අනුව අදාල ගස ඉවත් කර ගන්නා ලෙස ගස අයිතිකරුට ලිඛිතව දන්වා සිටීම | විෂය කළමනාකරණ සහකාර | දින 03 |
5 | ගස හිමිකරු වෙත දැනුම් දීමට කටයුතු නොකරන්නේ නම් සභාව විසින් අනතුරුදායක ගස ඉවත් කර වටිනාකම පැමිණිලිකරුගෙන් අයකර ගැනීම | ගරු සභපතිතුමා | දින 02 |
6 | එසේ නොගෙවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කිරීම | විෂය කළමනාකරණ සහකාර | |