වීථි රේඛා, නොපරවා ගැනීමේ සහතික ලබා ගැනීම
වීථි රේඛා, නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම
1.අයදුම්පතක් ලබා ගැනීම
2.සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය අදාල උප කාර්යාලයවෙත භාර දීම
3.විෂය භාර කළමනාකරණ සහාකාර මඟින් තොරතුරු පරීක්ෂා කිරීම
|
|
4.වරිපනම් විෂයභාර කළමනාකරණ සහකාර වෙත යොමු කර යාවත්කාලීන වාර්තා ලබා ගැනිම
5.කාර්යභාර නිළධාරී වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
6.නියමිත ගාස්තු අය කිරීම
7.සහතිකය නිකුත් කිරීම
කාර්යය | වගකීම | කාලය | |
---|---|---|---|
1 | ගාස්තුවක් ගෙවා නොපරවා ගැනීමේ සහතිකය සඳහා අයඳුම්පත්‍රයක් ලබා ගැනීම | විෂය කළමනාකරණ සහකාර | විනාඩි 10 |
2 | අයඳුම් පත්‍රය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ පසු ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම | විෂය කළමනාකරණ සහකාර | දින 02 |
3 | නියමිත ගාස්තු අය කිරීම | සරප් | දින 01 |
4 | නොපරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම | විෂය කළමනාකරණ සහකාර | විනාඩි 10 |