පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය

සාමාජිකත්වය ලබා ගැනීම සහ ‌පොත් බැහැර ගෙන යාම සඳහා පොත් ලබා ගැනීමේ ක්‍රමවේදය  (වැඩිහිටි / ළමා අංශ)

  1. සාමාජික අයදුම්පතක් ලබා ගැනීම.
  2. අදාළ උප කාර්යාලයට සාමාජික මුදල් ගෙවීම.
  3. කාර්යභාර නිළධාරී අනුමැතිය ලබා ගැනීම.
  4. සාමාජික කාඩ් පත ලබා ගැනීම.
  5. කාඩ්පත සඳහා පොත් දෙකක් බැහැරගෙන යාමට හැකිය.

 

පොතක් නැතිවීම හෝ පොතකට අලාභහානි කිරීම

පොතක් නැති වූ විට අදාළ ‌පොත ම සාමාජිකයා විසින් පුස්තකාලය ‌වෙත ලබා දීම ‌හෝ එම ‌පොතේ මිලෙහි වට්නාකමට සමාන වටිනාකමකින් යුතු ‌පොතක් ලබා දීම.

පොත් ප්‍රමාද ගාස්තු

දින 01 – 30 දක්වා එක් ‌පොතකට     –    රු.1.00

දින 31 – 90 දක්වා එක් ‌පොතකට      –    රු.40.00

දින 91 – 180 දක්වා එක් ‌පොතකට    –    රු.40.00

දින 180 ට වැඩි නම් එක් ‌පොතකට    –    රු.100.00 බැගින් අය කරනු ලැබේ.