| කාර්යය | වගකීම | කාලය |
---|
1 | අයඳුම්පත්‍රයක් ඉල්ලුම් කිරීම | ඉල්ලුම්කරු | වැඩ කරන දින 05 තුල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා |
2 | අයඳුම්පත්‍රයක් ලබා දීම | ආදායම් පරීක්ෂක/විෂය කළමනාකරණ සහකාර/සරප් | ජනවාරී 31ට පෙර |
3 | සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය ප්‍රාදේශීය සභාව වෙත ලබා දීම | ඉල්ලුම්කරු | දින 01 |
4 | ආදායම් පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂන විසින් අදාල ස්ථානය පිළිබඳව වාර්තාවක් ලබා දීම | ආදායම් පරීක්ෂක / මහජන සෞඛ්‍ය පරීක්ෂක | අයඳුම්පත ලැබී දසින 07ක් තුළ |
5 | අඩුපාඩු නොමැති නම් බලපත්‍රය ලබා ගන්නා ලෙස ඉල්ලුම්කරුට දැනුම් දීම | විෂය කළමනාකරණ සහකාර | දින 02 |
6 | අඩුපාඩු තිබේ නම් ඒවා සම්පූර්ණ කරන සෙල අයිතිකරුට දැනුම් දීම
| විෂය කළමනාකරණ සහකාර | දින 02 |
7 | බලපත්‍ර ගාස්තු අය කිරීම රු.1000.00 හෝ ඊට අඩු මුදලක් (පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම මත) | විෂය කළමනාකරණ සහකාර | විනාඩි 10 |
8 | බලපත්‍රය නිකුත් කිරීම | ලේකම් | දින 07 |